Skip to main content

Posts

Showing posts from October, 2019

WINCHECK ක්‍රියාත්මක වන ආකාරය දැනගමු

ලොතරැයි ගත්තට දින්නද බලන්න බැරි වෙනවද? Internet ගිහිල්ල බලන්න කරදරයි ද? නැත්තන් ටිකට් මාම ගාවට ගිහිල්ල පොත පෙරලලා බලන්න කම්මැලිද? කෝටියක් ඇදිල තිබ්බොත්...! ජූලි හතයිනෙ..  කිසි ප්‍රශ්නයක් නෑ..  අතේ තියන ඕනෙම Phone එකකින් තප්පර දෙකකදි ඔයාගේ ටිකට් එකට අදාල දිනුම් අංක ඔයා ළඟටම ගෙන්න ගන්න..   එකම එක මැසේජ් එකයි. (හැබැයි Dialog, Airtel, Hutch පාවිච්චි කරන අයට විතරයි පුළුවන්)   මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ..  1. Phone එකේ #780*988# කියල Type කරලා Dial කරන්න.  එහෙම කම්මැලී වගේ නම් සහ ඔයා මේ Service එක දාන්න යන්නේ කැමරාවක් තියන Phone එකකට නම් පල්ලෙහා තියන QR කෝඩ් එක QR CODE SCANNING APP එකක් හරහා දාගන්න පුළුවන්. (Apple Phone එකක් නම් App එකක් නැතුවම කැමරාවෙන් මේක Scan වෙනවා)   2.ඊට පස්සේ මේ පල්ලෙහා පෙන්නල තියනවා වගේ Menu එකක් එන්නේ. අන්න ඒකෙ Subscribe කරන්න තියන, අංක 1 Type කරලා Reply කරන්න. 3. තත්පර දෙක තුනකදි subscription එක තහවුරු කරලා SMS එකක් එයි. ඒ වගේම පහල තියනවා වගේ Message එකකුත් ඔයාලට පෙ